0% 0 votes, 0 avg 3739 Created on July 06, 2023 Paper No 01 (Sinhala) 1 / 40 1. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ A) ඉදිරියෙන් මාර්ගය වසා ඇත. B) දුම්රිය හරස් මාර්ගය ඉදිරියෙනි. C) ආරක්ෂා කර නොමැති දුම්රිය හරස් මාර්ගය. D) ආරක්ෂා කර නොමැති දුම්රිය හරස් මාර්ගය ඉදිරියෙනි. 2 / 40 2. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ A) අනිවාර්වය වට රවුම. B) ඇතුල්වීම තහනම්. C) බස් හා ලොරි සඳහා පාර වසා ඇත. D) මාර්ගය වසා ඇත. 3 / 40 3. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ A) ලිස්සන සුළු මාර්ගය ඉදිරියෙනි B) වංගු සහිත මාර්ගය ඉදිරියෙනි C) අනතුරුදායක මංසන්ධිය ඉදිරියෙනි D) ඉදිරියෙන් මාර්ගය පටුය 4 / 40 4. පහත මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ A) ඔත්තේ දිනවල වාහන නැවැත්වීම තහනම්. B) ඉරට්ටේ දිනවල වාහන නැවැත්වීම තහනම්. C) ඔත්තේ දිනවල වාහන ඇතුල්වීම තහනම්. D) ඉරට්ටේ දිනවල වාහන ඇතුල්වීම තහනම්. 5 / 40 5. පහත මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ A) එකිනෙකා හරහා ගමන් කරන මාර්ගය ඉදිරියෙනි. B) අනිවාර්වය වට රවුම ඉදිරියෙනි. C) වට රවුම ඉදිරියෙනි D) ඉදිරියෙන් නවතිනු. 6 / 40 6. පහත මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ A) ඇතුල්ම තහනම්. B) වාහන ඉස්සර කිරීම තහනම්. C) ඉදිරියෙන් එන වාහනවලට ප්‍රමුඛතාවය අවසන්. D) ඉරට්ටේ දිනවල නැවැත්වීම තහනම් 7 / 40 7. පහත මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ A) අනිවාර්ය ත්‍රිකෝණාකාර මං සන්ධිය. B) ඉදිරියෙන් මාර්ගය ඉඩ දෙනු. C) ප්‍රධාන මාර්ගය ඉදිරියෙනි. D) මාර්ගය ඉඩ දෙනු. 8 / 40 8. පහත මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ A) ගවයන් ඇති කරන ගොවිපල ඉදිරියෙනි B) ගවයන් හෝ වෙනත් සතුන් මාර්ගය හරහා ගමන් කිරීමට ඉඩ ඇති ස්ථානය ඉදිරියෙනි. C) ගවයන් සදහා මාර්ගය මාරුවීමට වෙන් කළ ස්ථානය ඉදිරියෙනි. D) සතුන්ගේ අභයභූමිය ඉදිරියෙනි. 9 / 40 9. පහත මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ A) “U”හැඩයට හැරවිය හැකි ස්ථානය ඉදිරියෙනි. B) දකුණු පැත්තට වංගුව ඉදිරියෙනි. C) දකුණු පැත්තට වැලමිට වංගුව ඉදිරියෙන්. D) දකුණු පැත්තට ද්විත්ව වංගුව ඉදිරියෙනි. 10 / 40 10. පහත මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ A) ප්‍රමුඛතා මාර්ගය. B) ප්‍රමුඛතා මාර්ගය ඉදිරියෙනි. C) මං සන්ධි කොටුව. D) ඉදිරියෙන් හතරමං හන්දිය. 11 / 40 11. පහත මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ A) පලමුවෙන් වම් පැත්තට විහිදෙන විසම සංධිය ඉදිරියෙනි. B) වම් පැත්තෙන් එන රථ වාහන සදහා ප්‍රමුඛතාවය දෙනු. C) “Y”හැඩයේ මං හන්ධිය ඉදිරියෙනි. D) වම් පැත්තෙන් රථ වාහන ප්‍රධාන මාර්ගයට එක්වන සන්ධිය ඉදිරියෙනි. 12 / 40 12. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ A) අන්ධ මිනිසුන් මාරුවන ස්ථානය ඉදිරියෙනි. B) ළමයින් මාරුවන ස්ථානය ඉදිරියෙනි. C) පාසල ඉදිරියෙනි. D) ළමයින් මාරුවන ස්ථානය. 13 / 40 13. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ A) පොලිස් ස්ථානය B) ඉන්ධන පිරවුම් හල. C) වාහන නවත්වන ස්ථානය. D) පදිකයින් මාරුවන ස්ථානය. 14 / 40 14. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ A) ඉදිරියෙන් දකුණට හරවනු. B) දකුණු පැත්තට වංගුව ඉදිරියෙනි. C) දකුණු පැත්තට වැලමිට වංගුව ඉදිරියෙන. D) දකුණු පැත්තට ද්විත්ව වංගුව ඉදිරියෙන්. 15 / 40 15. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ A) සීමාකාරී සංඥාවකි. B) විධාන සංඥාවකි. C) අනතුරු හැගවීමේ සංඥාවකි. D) තහනම් සංඥාවකි. 16 / 40 16. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ A) ඔත්තේ දිනවල වාහන නැවැත්වීම තහනම්. B) ඉරට්ටේ දිනවල වාහන ඇතුල්වීම තහනම්. C) ඉරට්ටේ දිනවල වාහන නැවැත්වීම තහනම්. D) ඔත්තේ දිනවල වාහන ඇතුල්වීම තහනම්. 17 / 40 17. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ A) වේග සීමාවේ අවසානය. B) වේග සීමාවේ ආරම්භ වේ. C) වේග සීමාව. D) ඇක්සලයක් මත පැටවිය හැකි බර සීමාව. 18 / 40 18. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ A) පදිකයින් සදහා ඉඩ දෙන්න. B) පදිකයින් මාරුවන ස්ථානය. C) පදික මාරුව ඉදිරියෙන්. D) පදිකයින් සදහා වෙන් කළ මාර්ගයේ ආරම්භය. 19 / 40 19. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ A) මාර්ගය ලිස්සන සුළු ස්ථානය ඉදිරියෙනි. B) ඉහළට අවධානම් බෑවුම ඉදිරියෙනි. C) පහතට අවධානම් බෑවුම ඉදිරියෙනි. D) කාර් රථ ලිස්සන සුළු ස්ථානය ඉදිරියෙනි. 20 / 40 20. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ A) ඉදිරියේ දී මාර්ගය පටුය. B) ප්‍රධාන මාර්ගයට දෙපසින් රථ වාහන පිවිසෙන සන්ධිය ඉදිරියෙනි. C) ද්විත්ව රථ මාර්ගයේ අවසානය ඉදිරියෙනි. D) “Y” හැඩයේ මං සන්ධිය ඉදිරියෙනි. 21 / 40 21. රූපයේ පෙන්වා ඇති මං සන්ධියේදී A) ත්‍රිරෝද රථයට කෙලින්ම ඉදිරියට හැකිය. B) ත්‍රිරෝද රථයට දකුණට හැරවිම හෝ කෙලින්ම යා හැකිය. C) මෝටර් රථය කෙලින්ම ඉදිරියට යාමට හෝ හැරවිය හැකිය. D) මෝටර් රථය අනිවාර්යෙන්ම ඉදිරියට යා යුතුය. 22 / 40 22. මෙහි තිඛෙන මං සන්ධියේදී වමට හැරවීමට අදහස් කරන්නේ නම් පිළිවෙලින් A,B හා C වලදී කළයුතු වන්නේ A) තීරණය , සංඥා කිරීම සහ ක්‍රියා කිරීම B) නිරීක්ෂණය , තීරණය කිරීම සහ ක්‍රියා කිරීම. C) සංඥා කිරීම , තීරණය කිරීම සහ ක්‍රියා කිරීම. D) ඉහත සියල්ල නිවැරදිය 23 / 40 23. පෙන්වා ඇති රථවාහන මාර්ග සංඥා ලාම්පුවල ඊලගට දැල්වෙන වර්ණය කුමක්ද? A) රතු. B) කොළ සහ කහ. C) කොළ. D) රතු හා කහ. 24 / 40 24. පෙන්වා ඇති පොලිස් නිලධාරියාගේ විධානය කුමක්ද? A) පසුපසින් පැමිණෙන වාහන නවතිනු. B) නවතිනුු. C) ඉදිරියෙන් පැමිණෙන වාහන නවතිනු. D) ඉදිරියෙන් හා පසුපසින් පැමිණෙන වාහන නවතිනු. 25 / 40 25. මාර්ගය මත සලකුණු කර ඇති මෙම මාර්ග සලකුණෙන් අදහස් කරන්නේ A) මධ්‍ය රේඛාව. B) දකුණට හැරවීම හැර හරහා යාම තහනම් කිරීමේ ආයත රේඛාව. C) මාර්ගය හරහා ගමන් කිරීම තහනම් කිරීමේ ආයත රේඛාව. D) ධාවන තීරු සලකුණ. 26 / 40 26. මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ A) වෑන් රථයට අනිවාර්යෙන් දකුණට හැරවිය හැකිය. B) මෝටර් කාරයට අවශ්‍ය නම් දකුණට හැරවිය හැකිය. C) මෝටර් කාරයට අවශ්‍ය නම් වමට හැරවිය හැකිය. D) වෑන් රථයට අවශ්‍ය නම් වමට හැරවිය හැකිය. 27 / 40 27. මාර්ගය මත හරස් අතට සලකුණු කර ඇති මෙම සලකුණෙන් අදහස් කරන්නේ A) මාර්ගය ඛෙදී යන ස්ථානයක පිහිටුවන නැවතුම් රේඛාවයි. B) “නවතිනු” සංඥාවේ පිහිටුවන නැවතීමේ රේඛාවයි. C) වටරවුමක පිහිටන මාර්ගය ඉඩදෙන රේඛාව. D) මාර්ගය ඉඩ දෙනු රේඛාවයි. 28 / 40 28. මාර්ගය මත සලකුණු කර ඇති මෙම සලකුණෙන් දැක්වෙන්නේ A) මාර්ගයේ අවධානමක් ඇති බවට අනතුරු ඇගවීමේ රේඛාව. B) වංගුවකදී ධාවන පථයේ අයින දැකිවීමට දැක්වීමට පිහිටුවන ආයත රේඛාව. C) මාර්ගය ඉඩ දෙනු රේඛාවයි. D) වාහන නවතා තැබීම තහනම් කිරීම හෝ සීමා කිරීම දැක්වෙන රිය මාර්ගයේ අයිනේ ඇති සලකුණ. 29 / 40 29. රූපයේ තිඛෙන “T” හැඩයේ මංසන්ධියට ඇතුළු වන මෙම රියදුරා තම වාහනය A) අනිවාර්යෙන් නතර කළ යුතුය. B) දකුණට හරවන්නේ නම් පමණක් නතර කළ යුතුය. C) වමට හැරවීමේදී නතර කළ යුතු නැත. D) ප්‍රධාන මාර්ගයේ වාහන නොමැති නම් නතර කළ යුතු නැත. 30 / 40 30. මාර්ගය මත හරස් අතට සලකුණු කර ඇති මෙම සලකුනෙන් අදහස් කරන්නේ A) රථවාහන සංඥා එලියකදී හෝ පොලීසියෙන් පාලනය වන අන්තර් ඡේදනයකදී නැවතීමේ රේඛාව. B) “නවතිනු” සංඥාවේ පිහිටුවන නැවතුම් රේඛාව. C) වටරවුමක පිහිටුවනු ලබන “මාර්ගය ඉඩදෙනු” රේඛාව. D) “මාර්ගය ඉඩදෙනු” රේඛාව. 31 / 40 31. ශ්‍රී ලංකාවේ මාර්ගනීති සංග්‍රහයේ අනතුරු ඇගවීමේ සංඥා දක්වා ඇත්තේ A) රතු පසුබිමෙහි සුදු වර්ණයෙනි. B) කහ පසුබිමෙහි කළු වර්ණයෙනි. C) සුදු පසුබිමෙහි රතු වර්ණයෙනි. D) නිල් පසුබිමෙහි සුදු වර්ණයෙනි. 32 / 40 32. වට රවුමක මූලික නීතිය වනුයේ A) ඔබට වම් පසින් හෝ ආසන්නව පැමිණෙන රථවාහන වලට ඉඩදිය යුතුය. B) අධික රථවාහන තදබදය සහිත දිශාවෙන් පැමිණෙන රථ වාහනවලට ඉඩදිය යුතුය. C) ඔබට වමින් හෝ ආසන්නව දකුණින් පැමිණෙන රථවාහනවලට ඉඩදිය යුතුය. D) ඔබට දකුණින් පැමිණෙන රථවාහනවලට ඉඩදිය යුතුය. 33 / 40 33. එක් දිශාවකට මංතීරු තුනක් සහිත මාර්ගයක ඔබගේ වාහනය ඉදිරියට ගමන් කරන අවස්ථාවකදී ඔබ විසින් තෝරාගත යුතු මං තීරුව වනුයේ A) මාර්ගයේ දකුණුපස මංතීරුවය. B) මාර්ගයේ වම්පස මංතීරුවය. C) මාර්ගයේ මැද මංතීරුවය. D) මාර්ගයේ මැද තීරුව හෝ දකුණුපස මංතීරුවය. 34 / 40 34. ඔබගේ වාහනය හා ඔබට ඉදිරියෙන් ධාවනය වන වාහනය අතර ප්‍රමාණවත් දුරක් තබාගත යුත්තේ A) ඔබට ඉදිරියෙන් ධාවනය වන වාහනයේ රියදුරු තැන හදිසියේ නතර කළ හොත් ඔබට ඔබගේ වාහනය ආරක්ෂාකාරී ලෙස නතරකර ගැනීමට හැකිවන නිසාය. B) ඔබට ඉදිරියෙන් ධාවනය වන වාහනයට ඉස්සර කිරීමට වැඩි ඉඩක් ලැඛෙන නිසාය. C) ඔබට ඉදිරියෙන් ධාවනය වන වාහනය පසුපසින් ධාවනය කිරීමවඩාත් පහසුවන නිසාය. D) ඔබට ඉදිරියෙන් ධාවනට වන වාහනයේ රියදුරු තැන හදිසියේ නතර කළ හොත් එම වාහනය පසුකර යාමට ඔබට වැඩි වේලාවක් ලැඛෙන නිසාය. 35 / 40 35. වාහනයක අවධානම හැගවීමේ ලාම්පු (Hazard Lamp) පාවිච්චි කිරීම කළ යුත්තේ A) වාහනයක් හදිසි තත්ත්වයක් නිසා ධාවනය කරන බව දැක්වීම සදහාය. B) හන්දියකදී වාහනයක් කෙලින්ම ධාවනය කිරීමට අදහස් කරන අවස්ථාවේදීය. C) ප්‍රමුඛතාවය ලබා ගැනීමටය. D) වාහනයක් අබල තත්ත්වයට පත්ව නවතා තිබියදී පමණි. 36 / 40 36. වෙනත් වාහනයක් විසින් ඔබගේ වාහනය පසුකර යන අවස්ථාවකදී A) ඔබගේ වාහනය අඩු ගියරයකට යොදා නතර කිරීමට සූදානම් විය යුතුය B) ඔබගේ වාහනය වේගය වැඩි නොකර පසුකරන්නාට ඔබගේ වාහනය පසුකර යාමට ඉඩදිය යුතුය. C) ඔබ පසුකර යාමට ඉඩදීමට කැමැත්තක් නොදක්වන්නේනම් ඔබට වාහනයේ වේගය වැඩි කළ හැක. D) ඔබ පසුකර යාමට ඉඩදීමට කැමැත්තක් නොදක්වන්නේ නම් ඔබගේ වාහනයේ දකුණු පස සංඥා දැල්විය යුතුය. 37 / 40 37. මං සන්ධි කොටුවක් සලකුණු කර ඇති ස්ථානයකදී A) දකුණට හැරවීමේදී හැර පිටවීමට ඇති මාර්ගය අවහිර නම් මංසන්ධි කොටුව තුලට ඇතුල් නොවිය යුතුය. B) දකුණට හැරවීමට හැර ඕනෑම අවස්ථාවක දී ඔබට මං සන්ධි කොටුව තුලට ඇතුල්විට හැකිය. C) ඕනෑම අවස්ථාවක ඔබට මං සන්ධි කොටුව තුලට ඇතුල්විය හැකිය. D) ඔබ කෙලින්ම ඉදිරියට ගමන් කරන්නේ නම් ඔබට මං සන්ධි කොටුව තුලට ඇතුල්විය හැකිය. 38 / 40 38. වාහනයක් නතර කර තැබිය හැකි ස්ථානයක් වන්නේ A) බස් රථ නැවතුමක සිට මීටර 20ක සීමාවෙන් පිටත. B) පාගමනින් මාරුවන ස්ථානයක දගර ප්රදේඝය හෝ එහි සිට පාගමනින් මාරුවන ස්ථානයක ද`ගර ප්රදේඝය හෝ එහි සිට මීටර 10ක සීමාවෙන් පිටත. C) ගිනි නිවන ජල නලයක සිට මීටර 10ක සීමාවෙන් පිටත. D) මං සන්ධියක සිට මීටර 25ක සීමාවෙන් පිටත. 39 / 40 39. ඔබ වෙනත් වාහනයකට ඉස්සර නොකළ යුත්තේ A) උසාවියක් ඉදිරියේදී හෝ ඊට ළගාවන අවස්ථාවකදීය. B) මාර්ගය මත පිහිටා ඇති කඩ ඉරි නොකැපෙන සේ. C) අවදානම් වංගුවකදීය D) ආරෝග්‍ය ශාලාවක් ඉදිරියේදී හෝ එයට ළගාවන අවස්ථාවකදී. 40 / 40 40. ඔබගේ වාහනය මාර්ග අනතුරකට භාජනය වුවහොත් A) වාහනයේ පිහිටීම මාර්ගය මත සලකුණු කර අනතුරට පත් පුද්ගලයා රැගෙන යාම සදහා වාහනය පාවිච්චි කළ හැක. B) අනතුරට පත් වාහන පොලිස් නිලධාරියෙකු පැමිණෙන තුරු ඉවත් නොකළ යුතුය. C) හැකි විගස වාහනය මාර්ගයෙන් ඉවතට ගෙන එහි කාර්මික දෝෂ තිබේදැයි පරික්ෂා කළ යුතුය. D) අනතුරට පත් වාහනය කඩිනමින් මාර්ගයෙන් ඉවත් කර පොලීසියට වාර්තා කළ යුතුය. Your score is The average score is 72% LinkedIn Facebook Twitter VKontakte 0% Restart quiz