2291 Created on July 06, 2023 By admin Paper No 02 (Sinhala) 1 / 40 මෙම සලකුණින් දැක්වෙන්නේ පටු පාලමකි. ඉදිරියේ මාර්ගය පටු බවයි. පටු පාලම ඉදිරියෙන් ඇති බවයි. ද්විත්ව මාර්ගය ඉදිරියෙන් ඇති බවයි. 2 / 40 මෙම සලකුණින් දැක්වෙන්නේ ඉදිරියෙන් එන වාහනවලට ප්‍රමුඛතාවය අවසන් ඇතුල්වීම තහනම්. වාහන ඉස්සර කිරීම තහනම්. ඉරට්ටේ දිනවල නැවැත්වීම තහනම්. 3 / 40 මෙම සලකුණින් දැක්වෙන්නේ පටු පාලම ඉදිරියෙන් බවයි පටු මාර්ගයක් බවයි. ඉදිරියේ මාර්ගය පටු බවයි. ද්විත්ව මාර්ගය ඉදිරියෙන් බවයි. 4 / 40 මෙම සලකුණින් දැක්වෙන්නේ පදික මාරුව ඉදිරියෙන් ඇති බවයි. මගීන් මාරුවන ස්ථානය ඉදිරියෙන් ඇති බවයි. ළමයින් මාරුවන ස්ථානය ඉදිරියෙන් බවයි. පදිකයින් මාරුවන ස්ථානය ඉදිරියෙන් ඇති බවයි 5 / 40 මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ අනිවාර්ය වටරවුම ඉදිරියෙනි අනිවාර්ය වටරවුම වටරවුම ඉදිරියෙන් වටරවුම 6 / 40 මෙම සලකුණින් දැක්වෙන්නේ මාර්ගය වසා ඇත. කාර් සහ යතුරු පැදි සඳහා මාර්ගය වසා ඇත. සියලුම වාහන සඳහා මාර්ගය වසා ඇත කාර් සහ යතුරු පැදි ඇතුල්වීම තහනම්. 7 / 40 මෙම සලකුණින් දැක්වෙන්නේ ඔත්තේ දිනවල වාහන නැවැත්වීම තහනම් බවයි. ඇතුල්වීම තහනම් බවයි. විරුද්ධ දිශාවෙන් වාහන පැමිණිය නොහැකි බවයි. ඔත්තේ දිනවල ඇතුල්වීම තහනම් බවයි. 8 / 40 මෙම සලකුණින් දැක්වෙන්නේ අනිවාර්ය වටරවුම. ඇතල්වීම තහනම් මාර්ගය වසා ඇත බස් හා ලොරි සඳහා පාර වසා ඇත. 9 / 40 මෙම සලකුණින් දැක්වෙන්නෙ තහනම් සංඥාවකි. අනතුරු හැඟවිමේ සංඥාවකි. පාලක සංඥාවකි. තොරතුරු සංඥාවකි. 10 / 40 මෙම සලකුණින් දැක්වෙන්නේ පදිකයින් මාරු වන ස්ථානය. පොලිස් ස්ථානය. ඉන්ධන පිරවුම්හල. වාහන නවත්වන ස්ථානය. 11 / 40 මෙම සලකුණින් දැක්වෙන්නේ ආරක්කෂා කර නොමැති දුම්රිය හරස් මාර්ගයක් ඇති බවයි. ආරක්කෂා කර නොමැති දුම්රිය මාර්ගය ඉදිරියෙන් ඇති බවයි. එනිනෙක හරහා ගමන් කරන මාර්ගයක් ඇති බවයි. ඉදිරියෙන් මාර්ගය වසා ඇත 12 / 40 මෙම සලකුණින් දැක්වෙන්නේ ප්‍රධාන පාර ඉදිරියෙන් ඇති බවයි. ත්‍රිකෝණාකාර මංසන්ධිය ඉදිරියෙන් ඇති බවයි. “මාර්ගය ඉඩ” දෙනු යන අදහසයි. “ඉදිරියෙන් ඉඩ දෙනු” යන අදහසයි. 13 / 40 මෙම සලකුණින් දැක්වෙන්නේ වාහන ඇතුල්වීම සීමා කර ඇති බවයි. “ඉදිරියෙන් ඉඩ දෙනු” අදහසයි. ප්‍රමුඛතා මාර්ගයේ අවසානය බවයි ප්‍රමුඛතා මාර්ගය බවයි. 14 / 40 මෙම සලකුණින් දැක්වෙන්නේ තොරතුරු සංඥාවකි. අනතුරු හැඟවීමේ සංඥාවකි. තහනම් සංඥාවකි. විධාන සංඥාවකි. 15 / 40 මෙම සලකුණින් දැක්වෙන්නේ ඉරට්ටේ දිනවල වාහනය ඇතුල්වීම තහනම්. ඔත්තේ දිනවල වාහනය නැවැත්වීම තහනම්. ඉරට්ටේ දිනවල වාහන නැවැතවීම තහනම් ඔත්තේ දිනවල වාහන ඇතුල්වීම තහනම්. 16 / 40 මෙම සලකුණින් දැක්වෙන්නේ ඉදිරියෙන් ප්‍රධාන මාර්ගයට ඇතුල් වන බවයි. ඉදිරියට යන වාහන වලට ප්‍රමුඛතාවය දිය යුතු බවයි. ඉදිරියෙන් එන වාහන වලට ප්‍රමුඛතාවය දිය යුතු බවයි. ඉදිරියෙන් පැමිණෙන වාහනයෙන් ප්‍රවේශම් වන්න යන අදහසයි. 17 / 40 මෙම සලකුණින් දැක්වෙන්නේ “දුම්රිය ඉදිරියෙන් පැමිණිය හැකි බැවින් ප්‍රවේශම් වන්න” යන්නයි. දුම්රියෙන් ප්‍රවේශම් විය යුතු බවයි. ආරක්ෂා කර නොමැති දුම්රිය හරස් මාර්ගය ඉදිරියෙන් බවයි. ආරක්ෂා කර නොමැති දුම්රිය හරස් මාර්ගයක් බවයි. 18 / 40 මෙම සලකුණින් දැක්වෙන්නේ වැලමිට වංගුව ඉදිරියෙන් ඇති බවයි. “U”හැඩයට සිටන සේ හැරවීම තහනම් බවයි දකුණු පැත්තට හැරවීම තහනම් යන අදහසයි. “දකුණු පැත්තට හැරවීම තහනම්” යන අදහසයි. 19 / 40 මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ Y හැඩයේ මංසන්ධිය ඉදිරියෙනි ඉදිරියේදී මාර්ගය පටුය ද්විත්ව රථ මාර්ගයේ අවසානය ඉදිරියෙනි පටු පාලමක් ඉදිරියෙන් 20 / 40 මෙම සලකුණින් දැක්වෙන්නේ විදුලි ආලෝක සංඥා යන අදහසයි. නවතිනු යන අදහසයි. ඉඩදෙනු යන අදහසයිි. වට රවුම ඉදිරියෙන් බවයි. 21 / 40 වාහනය මහා මාර්ගයේ පදවා ගෙන යන ඔබ මගීන් මාරුවන ස්ථානයක් ඉදිරියෙන් ඇති බවට මාර්ග සංඥාවක් දුටු විගසම, ඉක්මණින් මගීන් පැමිණිමට පෙර මගීන් මාරුවන ස්ථානය පසු කර යාම සදහා වේගය වැඩි කල යුතුය. වාහනය නතර කර ගැනීමට බලාපොරොත්තුවෙන් වේගය පාලනය කර ධාවනය කල යුතුය. නළාව ශබ්ද කර තමා එව බව මගීන්ට දන්වා නොනවත්වාම යා යුතුය මහා මාර්ගයේ මාගී තද බදයක් නොමැතිනම් තමට රිසි සේ ධාවනය කල හැක. 22 / 40 ඉදිරියෙන් යන වාහනට ඉස්සර කිරීමට ඔබට අවශ්‍ය නම්. ඉදිරි වාහනයේ රියදුරු ඉස්සර කිරීමට සංඥා කළ විට එය කිරීම අවශ්‍ය නැත. ඉදිරි මාර්ගය පැහැදිලිව පෙනෙන්නේ දැයි පරීක්ෂා කළ යුතුයි. මහා මාර්ගය ඉඩ තිබෙන ස්ථානයක් දැයි පරීක්ෂා කළ යුතුයි. මහා මාර්ගය හොඳින් නිරීක්ෂණය කර ඉස්සර කිරීමට හැකි දැයි පරික්ෂා කර තීරණය කළ යුතුයි. 23 / 40 ඔබ ඉදිරියේදී දකුණට හැරවිය යුතු නම් ගමන් කල යුත්තේ. මාර්ගය වම් පස තීරුවේය. දකුණු පැත්තට ගෙන යා යුතුය. මර්ගයේ මධ්‍ය රේඛාවට ආසන්නම ධාවන තීරුවේය. තමා කැමති මං තීරුවක් භාවිතා කල හැක. 24 / 40 ඔබ ඉදිරියේදී වම් පැත්තේ නතර කල යුතු බව දන්නේ නම් වාහනය ගමන් කරවිය යුත්තේ. මංතීරු භාවිතා කිරීමට අවශ්‍ය නැත. මාර්ගයේ මැද තීරුවේය. මර්ගයේ දකුණු පැත්තේය. මාර්ගයේ වම් පස තීරුවේය. 25 / 40 අතුරු මාර්ගයකින් ප්‍රධාන මාර්ගයට ඔබ පිවිසෙන විට. දකුණු පැත්ත බලා වාහන නොමැතිනම් මාර්ගයට ගැනීම සුදුසුය. වම් පැත්ත බලා වාහන නොමැතිනම් මාර්ගයට ගැනීම සුදුසුය. මර්ගයේ දෙපසම සාර්ථකව නිරීෂණය කිරීමෙන් පසු මාර්ගයට ගැනීම සුදුසුය. ප්‍රධාන පාරේ වාහන තදබදයක් නොමැතිනම් වමෙන් ඇතුලූවිය හැක. 26 / 40 ඔබට පසු පසින් පැමිනෙණ වාහනයට ඔබව ඉස්සර කිරීමට අවශ්‍ය බව හැගී ගියොත් ඔබ විසින් කල යුතු වන්නේ, වාහනයේ වේගය අඩු කර වම් පසින් ධාවනය කර ඉස්සර කිරීමට ඉඩ දීමයි. වම් පස සිග්නල් ලාම්පු දල්වා ඔහුට යන ලෙස දැන්වීමය. වාහනය තවත් පාර මැදට ගෙන ඔහුට ඉස්සර වීමට ඉඩ නොදී ගමන් කිරීමට. පසු පසින් එන වාහනය ගැන සැලකිලිමත්වීම අවශ්‍ය නැත. 27 / 40 ඔබ වාහනය පදවාගෙන යන අවස්ථාවේ ඔබගේ ජංගම දුරකථනය නාද වුවහොත් . එක් අතකින් සුක්කානම හසුරුවාගෙන අනෙක් අතින් දුරකථනය ගෙන ප්‍රතිචාර දැක්විය යුතුය. දුරකථනයට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය නම් වාහනය අයින්කර නවතා තබා දුරකථනයට ප්‍රතිචාර දැක්විය යුතුය . ජංගම දුරකථනය රැගෙන යාම නොකල යුතුය. නාගරික ප්‍රදේශ වලදී පමනක් දුරකථනය ගෙන ප්‍රතිචාර දැක්විය නොහැක. 28 / 40 ඔබ වාහනය පදවාගෙන යන අවස්ථවකදීම මාර්ගයේ ඉදිරියේ බාධකයක් නිසා වාහන පේළියක් එක් වාහනයක් පිටිපස්ස එක් එක් වාහන නතර කර තිබෙන විට ඔබ විසින් කළ යුත්තේ සියලූම වාහන ඉස්සර කර ගෙන ගොස් බාධකය ඇති තැනකට පිවිසීමයි. මාර්ගයේ නතර වී ඇති අවසාන වාහනයට පසු පසින් නතර කර සිටිමයි නාලාව ශබ්ද කර තමාට ඉක්මනින් යා යුතු බව දැන්වීමයි. විරුද්ධ දිශාවෙන් වාහන නොමැති නම් මාර්ගයේ දකුණු පැත්තෙන් ගමන් කල හැක. 29 / 40 ඔබ වාහනය පදවාගෙන යන අවස්ථවක ඉදිරියේ මාර්ගය අයිනේ බස් රථයක් නතර කර මගීන් බසිමින් සිට නම් ඔබ කල යුත්තේ. මගීන් පාර මාරු වීමට ප්‍රථම හැකි ඉක්මනින් බස් රථය ඉස්සර කර යෑමය. බස් රථය පසුපසින් ඔබද නතර කර සිටිමයි. මගීන් මාරුවේ යැයි බලාපොරොත්තුවෙන් නතර කර ගැනීමට හැකි වන සේ වේගය අඩු කර ධාවනය කිරීමයි. නතර කර ඇති වාහන ගැන සැලකිලිමත්වීම අවශ්‍ය නැත. 30 / 40 ඔබ වාහනය පදවාගෙන යන අවස්ථවකදී ඉදිරියේ රථ වාහන ආලෝක සංඥා සහිත මං සන්දියක් බවදැනගත් විට, සෑම අවස්ථාවකදීම සංඥා ලාම්පු වලට අවනතව ධාවනය කළ යුතුය. මංසන්දිය අසලදී නතර කර ගැනීමට සූදනම් විය යුතුය. ඉදිරියෙන් ගමන් කරන වාහයනයට කරන දේ තමාද කළ යුතුය. වේගය වැඩි කර ඉක්මණින් මංසන්දිය පසු කළ යුතුවේ. 31 / 40 රාත්‍රී කාලයේදී වාහනයක් ධාවනය කිරීමේදී වාහන තදබදය අඩු නිසා වේගයෙන් ධාවනය කළ හැකිය. පෙනීම සීමාසහිත බැවින් වඩා සුපරීක්ෂාකාරී ධාවනය කල යුතුය. ප්‍රධාන පහන් හොදින් ඇති විට සැලකිලිමත්වීම අවශ්‍ය නැත. වාහනයේ නලාව හැකි පමණ පාවිච්චි කල යුතුය. 32 / 40 සංඥා එළි සහිත මංසන්දියකදී පොලිස් නිළධාරී මහතකු වාහන පාලනය කරයි නම්, ඔබ දැනගත් ක්‍රියා කළ යුත්තේ පොලිස් නිලදාරි මහතාගේ අණ අනුවය. සංඥා එලායෙන් දැක්වෙන අණ පරිදිය. ඔබට රිසි පරිදිය. දකුණට හැරවීමේදී පමණක් පොලිස් නිලදාරි මහතාගේ අණට අවනත විය යුතුය. 33 / 40 ඔබ පදවන වාහනයට අතරමගදී ආපදාවකට ලක් වුවහොත් ඔබ කල යුත්තේ. වාහනයේ පහන් දල්වා නතර කළ හැක. ආපදාවකට ලක්වූ තැනම නතර කිරීමය. හැකිතාක් දුරට වාහනය ධාවනය කර යාමය. හැකි උපරිම මට්ටමිනි මාර්ගය අවහිර නොවන පරිදි වාහනය නතර කිරීමයි. 34 / 40 වැසි සහිත කාලගුණයක් ඇති අවස්ථාවක, වාහනය පදවන විටදී සෑම විටම කළ යුත්තේ, අඩු ගියරයක හෙමින් පැදවීමයි. අඩු ගියරයක පැදවිය යුතුය. ගියර් නොමැතිව (නිවුටල්) තත්වයේ පැදවිය යුතුය. හැකි තරම් වේගය ගත යුතුයි. 35 / 40 බෑවුම් සහිත මාර්ගයක වාහනය ධාවනය කිරීමේදී, වැඩි ගියරයක හෙමින් පැදවීමයි. අඩු ගියරයක පැදවිය යුතුය. ගියර් නොමැතිව (නිවුටල්) තත්වයේ පැදවිය යුතුය. හැකි තරම් වේගය ගත යුතුයි. 36 / 40 තැනිතලා බිමක වාහන නවතා තැබිමේදී ඔබ කළ යුතු වැදගත් කාරණයක් වන්නේ. නවතා තැබිමේ තිරිංග නිසි පරිදි යෙදීමයි. දිවා කාලයේ වුවද නැවතුම් පහන් දල්වා තැබිමයි. ඉදිරි රෝද දකුණට හරවා නවතා තැබිමයි. දොර අගුලූ හොදින් වසා තැබිමයි. 37 / 40 අවදානම් හැගවීමේ පහන් දැල්විය යුත්තේ. හතර මං සංදියකදී ඉදිරියට ගමන් කරන විටය. අවදානම් ස්ථානයකදී වාහනයක් ඉස්සර කරන විටය. මහා මාර්ගයේ අපදාවකට ලක් වූ වාහනයක් නවතා තබන විටදීය. වාහනයක් රෝගී පුද්ගලයන් ගෙන යන අවස්ථායකදී. 38 / 40 මෝටර් වාහනයකට ඉන්ධන පිරවීමේදී. වාහනයේ එන්ජිම පණ ගන්වා තිබියදී ඉන්ධන පිරවිය යුතුය. ඉන්ධන පුරවන අවස්ථාවේදී එන්ජිම නවතා තැබිය යුතුය. එන්ජිමේ තෙල් නියමිත ප්‍රමාණයට ඇත්දැයි අනිවාර්යයෙන් පරික්ෂා කළ යුතුය. ඉන්ධන ලබා ගැනීමේදී එන්ජිම ගන සැලකි 39 / 40 නව අංක තහඩු ක්‍රමය යටතේ ලබා දෙනු ලබන වාහන අනන්‍යතා පත්‍රය. සෑම විටම වාහනය තුල තබා ගත යුතුය. නිවසේ ආරක්ෂිත ස්ථානයක සුරක්ෂිත තැබිය යුතුය. වාහනයේ අයිතිකරු ලග තබා ගත යුතුය. අනන්යාතා පත්‍රය පිිබද සැලකිලිමත් වීම. 40 / 40 ඔබ රාත්‍රී කාලයේදී වාහනයක් පදවා ගෙන යනවිට වෙනත් වාහනයක් ඉදිරියෙන් පැමිණෙන අවස්ථාවකදි ඔබ විසින් කල යුතු වන්නේ. වාහනයේ ප්‍රධාන පහන් අවපාත කිරීමය. වාහනයේ ප්‍රධාන පහන් නිවා දැමිමය. වාහනයේ නාලාව ක්‍රියා කරවීමය. ඉදිරි වාහනයේ පහන් අවපාත කලහොත් පමණක් පහන් අවපාත කල යුතුය Your score is The average score is 77% LinkedIn Facebook Twitter VKontakte 0% Restart quiz