0% 0 votes, 0 avg 2 Created on November 27, 2023 Sinhala (All) 1 / 110 මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. ඉදිරියෙන් මාර්ගය වසා ඇත B. දුම්රිය හරස් මාර්ගය ඉදිරියෙනි C. ආරක්ෂා කර නොමැති දුම්රිය හරස් මාර්ගය D. ආරක්ෂා කර නොමැති දුම්රිය හරස් මාර්ගය ඉදිරියෙනි 2 / 110 මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. අනිවාර්ය වටරවුම B. ඇතුල්වීම තහනම් C. බස් හා ලොරි සඳහා පාර වසා ඇත D. මාර්ගය වසා ඇත 3 / 110 මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. ලිස්සන සුළු මාර්ගය ඉදිරියෙනි B. වංගු සහිත මාර්ගය ඉදිරියෙනි C. අනතුරුදායක මංසන්ධිය ඉදිරියෙනි D. ඉදිරියෙන් මාර්ගය පටුය 4 / 110 මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. Y හැඩයේ මංසන්ධිය ඉදිරියෙනි B. ඉදිරියෙන් මාර්ගය පටුය C. ද්විත්ව රථ මාර්ගයේ අවසානය ඉදිරියෙනි D. පටු පාලම ඉදිරියෙන් 5 / 110 මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. අනිවාර්ය වටරවුම ඉදිරියෙනි B. අනිවාර්ය වටරවුම C. වටරවුම ඉදිරියෙන් D. වටරවුම 6 / 110 මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. වම් පැත්තට හරවා නවත්තන්න B. වම් පැත්තට හැරවිය යුතුයි C. වම් පැත්තට හැරවීම සඳහා ප්රමුඛතාවය D. ඉදිරියෙන් වම් පැත්තට හැරවිය යුතුය 7 / 110 මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. තොරතුරු සංඥාවකි B. අනතුරු හැඟවීමේ සංඥාවකි C. තහනම් සංඥාවකි D. විධාන සංඥාවකි 8 / 110 මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. වම් පැත්තට ද්විත්ව වංගුව ඉදිරියෙනි B. වම් පැත්තට වැලමිට වංගුව ඉදිරියෙනි C. වම් පැත්තට වංගුව ඉදිරියෙනි D. U හැඩයට හැරවිය හැකි ස්ථානය ඉදිරියෙනි 9 / 110 මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. සියලුම වාහන සඳහා මාර්ගය වසා ඇත B. මාර්ගය වසා ඇත C. කාර් සහ යතුරු පැදි සඳහා මාර්ගය වසා ඇත D. කාර් සහ යතුරු පැදි ඇතුල්වීම තහනම් 10 / 110 මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. Y හැඩයට මංසංධිය ඉදිරියෙන් ඇති බවයි B. ඉදිරියෙන් ප්රධාන මාර්ගය ඇති බවයි C. වම් පැත්තෙන් එන වාහන වලට ප්රමුඛතාවය දෙන ලෙස දැනුම් දීමකි D. වම් පැත්තෙන් එන රථ වාහන ප්රධාන මාර්ගයට එක් වන සංධිය ඉදිරියෙනි 11 / 110 මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. ළමයින් මාරුවන ස්ථානය B. අන්ධ මිනිසුන් මාරුවන ස්ථානය ඉදිරියෙනි C. ළමයින් මාරුවන ස්ථානය ඉදිරියෙනි D. පාසල ඉදිරියෙනි 12 / 110 මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. පදිකයින් මාරුවන ස්ථානය B. පොලිස් ස්ථානය C. ඉන්ධන පිරවුම් හල D. වාහන නවත්වන ස්ථානය 13 / 110 මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. දකුණු පැත්තට ද්විත්ව වංගුව ඉදිරියෙනි B. ඉදිරියෙන් දකුණට හරවනු C. දකුණු පැත්තට වංගුව ඉදිරියෙනි D. දකුණු පැත්තට වැලමිට වංගුව ඉදිරියෙනි 14 / 110 මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. තහනම් සංඥාවකි B. සීමාකාරී සංඥාවකි C. විධාන සංඥාවකි D. අනතුරු හැගවීමේ සංඥාවකි 15 / 110 මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. සියලුම වාහන සඳහා පාර වසා ඇත B. ඔත්තේ දිනවල වාහන නැවැත්වීම තහනම් C. නැවැත්වීම හා පැටවීම තහනම් D. වාහන නැවැත්වීම තහනම් 16 / 110 මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. ඇක්සලයක් මත පැටවිය හැකි බර සීමාව. B. වේග සීමාවේ අවසානය C. වේග සීමාවේ ආරම්භය D. වේග සීමාව 17 / 110 මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. පදිකයින් සදහා වෙන් කළ මාර්ගයේ ආරම්භය B. පදිකයින් සදහා ඉඩ දෙන්න C. පදිකයින් මාරුවන ස්ථානය D. පදික මාරුව ඉදිරියෙනි 18 / 110 මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. මාර්ගය ලිස්සන සුළු ස්ථානය ඉදිරියෙනි B. ඉහළට අවධානම් බෑවුම ඉදිරියෙනි C. කාර් රථ ලිස්සන සුළු ස්ථානය ඉදිරියෙනි D. පහතට අවධානම් බෑවුම ඉදිරියෙනි 19 / 110 මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. Y හැඩයේ මංසන්ධිය ඉදිරියෙනි B. ඉදිරියේ දී මාර්ගය පටුය C. ප්රධාන මාර්ගයට දෙපසින් රථ වාහන පිවිසෙන සන්ධිය ඉදිරියෙනි D. ද්විත්ව රථ මාර්ගයේ අවසානය ඉදිරියෙනි 20 / 110 රූපයෙන් පෙන්වා ඇති මං සන්ධියේදී A. මෝටර් කාරය අනිවාර්යෙන්ම ඉදිරියට යා යුතුය B. ත්රිරෝද රථයට කෙලින්ම ඉදිරියට හැකිය C. ත්රිරෝද රථයට දකුණට හැරවිම හෝ කෙලින්ම යා හැකිය D. මෝටර් කාරයට කෙලින්ම ඉදිරියට යාමට හෝ දකුණට හැරවිය හැකිය 21 / 110 මෙහි තිඛෙන මං සන්ධියේදී වමට හැරවීමට අදහස් කරන්නේ නම් පිළිවෙලින් A,B හා C වලදී කළයුතු වන්නේ A. තීරණය , සංඥා කිරීම සහ ක්රියා කිරීම B. නිරීක්ෂණය , තීරණය කිරීම සහ ක්රියා කිරීම C. සංඥා කිරීම , තීරණය කිරීම සහ ක්රියා කිරීම D. ඉහත සියල්ල නිවැරදිය 22 / 110 පෙන්වා ඇති රථවාහන මාර්ග සංඥා ලාම්පුවල ඊලගට දැල්වෙන වර්ණය කුමක්ද? A. රතු හා කහ B. රතු C. කොළ සහ කහ D. කොළ 23 / 110 පෙන්වා ඇති පොලිස් නිලධාරියාගේ විධානය කුමක්ද? A. ඉදිරියෙන් හා පසුපසින් පැමිණෙන වාහන නවතිනු B. පසුපසින් පැමිණෙන වාහන නවතිනු C. නවතිනුු D. ඉදිරියෙන් පැමිණෙන වාහන නවතිනු 24 / 110 මාර්ගය මත සලකුණු කර ඇති මෙම මාර්ග සලකුණෙන් අදහස් කරන්නේ A. ධාවන තීරු සලකුණ B. මධ්ය රේඛාව C. දකුණට හැරීම හැර හරහා යාම තහනම් කරන ආයත රේඛාව D. මාර්ගය හරහා ගමන් කිරීම තහනම් කිරීමේ ආයත රේඛාව 25 / 110 වාහන ආලෝක සංඥා තිබෙන මෙම මංසන්ධියේ දී A. වෑන් රථයට අවශ්ය නම් වමට හැරවිය හැකිය B. වෑන් රථය අනිවාර්යෙන් දකුණට හැරවිය යුතුය C. මෝටර් කාරයට අවශ්ය නම් දකුණට හැරවිය හැකිය D. මෝටර් කාරයට අවශ්ය නම් වමට හැරවිය හැකිය 26 / 110 මාර්ගය මත හරස් අතට සලකුණු කර ඇති මෙම සලකුණෙන් අදහස් කරන්නේ A. මාර්ගය ඉඩදෙනු රේඛාවයි B. මාර්ගය ඛෙදී යන ස්ථානයක පිහිටුවන නැවතුම් රේඛාවයි C. නවතිනු සංඥාවේ පිහිටුවන නැවතීමේ රේඛාවයි D. වටරවුමක පිහිටන මාර්ගය ඉඩදෙනු රේඛාව 27 / 110 රූපයේ පෙන්වා තිඛෙන T හැඩයේ මංසන්ධියට ඇතුළුවන මෙම රියදුරා තම වාහනය A. ප්රධාන මාර්ගයේ වාහන නොමැති නම් නතර කළ යුතු නැත B. අනිවාර්යෙන් නතර කළ යුතුය C. දකුණට හරවන්නේ නම් පමණක් නතර කළ යුතුය D. වමට හැරවීමේදී නතර කළ යුතු නැත 28 / 110 මාර්ගය මත හරස් අතට සලකුණු කර ඇති මෙම සලකුනෙන් අදහස් කරන්නේ A. මාර්ගය ඉඩදෙනු රේඛාව B. රථවාහන සංඥා එලියකදී හෝ පොලීසියෙන් පාලනය වන අන්තර් ඡේදනයකදී නැවතීමේ රේඛාව C. නවතිනු සංඥාවේ පිහිටුවන නැවතුම් රේඛාව D. වටරවුමක පිහිටුවනු ලබන මාර්ගය ඉඩදෙනු රේඛාව 29 / 110 මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. ඉරට්ටේ දිනවල වාහන ඇතුල්වීම තහනම් B. ඔත්තේ දිනවල වාහන නැවැත්වීම තහනම් C. ඉරට්ටේ දිනවල වාහන නැවැත්වීම තහනම් D. ඔත්තේ දිනවල වාහන ඇතුල්වීම තහනම් 30 / 110 මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. ඉදිරියෙන් නවතිනු B. එකිනෙක හරහා ගමන් කරන මාර්ගය ඉදිරියෙනි C. අනිවාර්වය වටරවුම ඉදිරියෙනි D. වටරවුම ඉදිරියෙනි 31 / 110 මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. ඉදිරියෙන් එන වාහනවලට ප්රමුඛතාවය අවසන් B. ඇතුල්ම තහනම් C. වාහන ඉස්සර කිරීම තහනම් D. ඉරට්ටේ දිනවල නැවැත්වීම තහනම් 32 / 110 මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. ප්රධාන මාර්ගය ඉදිරියෙනි B. ඉදිරියෙන් මාර්ගය ඉඩදෙනු C. ත්රිකෝණාකාර මංසන්ධිය ඉදිරියෙනි D. මාර්ගය ඉඩදෙනු 33 / 110 මාර්ගය මත සළකුණු කර ඇති මෙම මාර්ග සලකුණෙන් දැක්වෙන්නෙ A. මංතීරු සලකුණ B. මාර්ගය හරහා ගමන් කිරීම තහනම් කිරීමේ ආයත රේඛාව C. දකුණට හැරවීම හැර හරහා යෑම තහනම් කිරීමේ ආයත රේඛාව D. මධ්ය රේඛාව 34 / 110 මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. සතුන්ගේ අභයභූමිය ඉදිරියෙනි B. ගවයන් ඇති කරන ගොවිපල ඉදිරියෙනි C. ගවයන් හෝ වෙනත් සතුන් මාර්ගය හරහා ගමන් කිරීමට ඉඩ ඇති ස්ථානය ඉදිරියෙනි D. ගවයන් සදහා මාර්ගය මාරුවීමට වෙන් කළ ස්ථානය ඉදිරියෙනි 35 / 110 මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. දකුණු පැත්තට ද්විත්ව වංගුව ඉදිරියෙනි B. U හැඩයට හැරවිය හැකි ස්තානය ඉදිරියෙනි C. දකුණු පැත්තට වංගුව ඉදිරියෙනි D. දකුණු පැත්තට වැළමිට වංගුව ඉදිරියෙනි 36 / 110 මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. ඉදිරියෙන් හතරමං හන්දිය B. ප්රමුඛතා මාර්ගය C. ප්රමුඛතා මාර්ගය ඉදිරියෙනි D. මංසන්ධි කොටුව 37 / 110 මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. වටරවුම ඉදිරියෙනි B. රථ වාහන නවත්වන ස්තානය C. නවතිනු D. ඉදිරියෙන් නවතිනු 38 / 110 මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. ද්විත්ව මාර්ගය ආරම්භය ඉදිරියෙනි B. ඉදිරියේදී මාර්ගය පටුය C. ද්විත්ව මාර්ගය අවසානය ඉදිරියෙනි D. පටු පාලම ඉදිරියෙනි 39 / 110 මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. වේග සීමාව ආරම්භය B. සාමාන්ය වේගය C. අවම වේගය D. නගර සීමාව තුළ වේග සීමාව 40 / 110 මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. ඉදිරියෙන් මංසන්ධියක් B. ඔත්තේ දිනවල නැවැත්වීම හා පැටවීම තහනම් C. ඉරට්ටේ දිනවල නැවැත්වීම හා පැටවීම තහනම් D. නැවැත්වීම හා පැටවීම තහනම් 41 / 110 මෙම සලකුණෙන් දැක්වෙන්නේ A. වාහන ඇතුල්වීම සීමා කර ඇති බවයි B. ඉදිරියෙන් ඉඩ දෙනු යන අදහසයි C. ප්රමුඛතා මාර්ගය බවයි D. ප්රමුඛතා මාර්ගයේ අවසානය බවයි 42 / 110 මෙම සලකුණෙන් පෙන්වා ඇත්තේ A. ප්රධාන පාර ඉදිරියෙන් ඇති බවයි B. ත්රිකෝණාකාර මංසන්ධිය ඉදිරියෙන් ඇති බවයි C. ඉදිරියෙන් ඉඩ දෙනු යන අදහසයි D. මාර්ගය ඉඩ දෙනු යන අදහසයි 43 / 110 මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. කලුගල් කඩන ස්තානය ඉදිරියෙනි B. අවදානම් බෑවුම ඉදිරියෙනි C. මාර්ගය අලුත්වැඩියා කරන ස්තානය ඉදිරියෙනි D. ගල් පර්වත කැබලි වැටෙන ස්තානය ඉදිරියෙනි 44 / 110 මෙම සලකුණෙන් දැක්වෙන්නේ A. ද්විත්ව මාර්ගය ඉදිරියෙන් ඇති බවයි B. පටු පාලමකි C. ඉදිරියෙන් මාර්ගය පටු බවයි D. පටු පාලම ඉදිරියෙන් ඇති බවයි 45 / 110 මාර්ග සංඥාවෙන් දැක්වෙන්නෙ A. ඉරට්ටේ දිනවල වාහන ඇතුල්වීම තහනම් B. ඉරට්ටේ දිනවල වාහන නැවැත්වීම තහනම් C. ඔත්තේ දිනවල වාහන නැවැත්වීම තහනම් D. ඔත්තේ දිනවල වාහන ඇතුල්වීම තහනම් 46 / 110 ශ්රී ලංකාවේ මාර්ගනීති සංග්රහයේ අනතුරු ඇගවීමේ සංඥා දක්වා ඇත්තේ A. නිල් පසුබිමෙහි සුදු වර්ණයෙනි B. රතු පසුබිමෙහි සුදු වර්ණයෙනි C. කහ පසුබිමෙහි කළු වර්ණයෙනි D. සුදු පසුබිමෙහි රතු වර්ණයෙනි 47 / 110 වට රවුමක මූලික නීතිය වනුයේ A. ඔබට දකුණින් පැමිණෙන රථවාහනවලට ඉඩදිය යුතුය B. ඔබට වම් පසින් හෝ ආසන්නව පැමිණෙන රථවාහන වලට ඉඩදිය යුතුය C. අධික රථවාහන තදබදය සහිත දිශාවෙන් පැමිණෙන රථ වාහනවලට ඉඩදිය යුතුය D. ඔබට වමින් හෝ ආසන්නව දකුණින් පැමිණෙන රථවාහනවලට ඉඩදිය යුතුය 48 / 110 එක් දිශාවකට මංතීරු තුනක් සහිත මාර්ගයක ඔබගේ වාහනය ඉදිරියට ගමන් කරන අවස්ථාවකදී ඔබ විසින් තෝරාගත යුතු මං තීරුව වනුයේ A. මාර්ගයේ මැද තීරුව හෝ දකුණුපස මංතීරුවය B. මාර්ගයේ දකුණුපස මංතීරුවය C. මාර්ගයේ වම්පස මංතීරුවය D. මාර්ගයේ මැද මංතීරුවය 49 / 110 ඔබගේ වාහනය හා ඔබට ඉදිරියෙන් ධාවනය වන වාහනය අතර ප්රමාණවත් දුරක් තබාගත යුත්තේ A. ඔබට ඉදිරියෙන් ධාවනට වන වාහනයේ රියදුරු තැන හදිසියේ නතර කළ හොත් එම වාහනය පසුකර යාමට ඔබට වැඩි වේලාවක් ලැඛෙන නිසාය B. ඔබට ඉදිරියෙන් ධාවනය වන වාහනයේ රියදුරු තැන හදිසියේ නතර කළ හොත් ඔබට ඔබගේ වාහනය ආරක්ෂාකාරී ලෙස නතරකර ගැනීමට හැකිවන නිසාය C. ඔබට ඉදිරියෙන් ධාවනය වන වාහනයට ඉස්සර කිරීමට වැඩි ඉඩක් ලැඛෙන නිසාය D. ඔබට ඉදිරියෙන් ධාවනය වන වාහනය පසුපසින් ධාවනය කිරීමවඩාත් පහසුවන නිසාය 50 / 110 වාහනයක අවධානම හැගවීමේ ලාම්පු (Hazard Lamp) පාවිච්චි කිරීම කළ යුත්තේ A. වාහනය ආපදා තත්වයකට පත්ව නවතා තිබියදී පමණි B. වාහනයක් හදිසි තත්වයක් නිසා ධාවනය කරන බව දැක්වීම සඳහා C. හන්දියකදී වාහනයක් කෙළින්ම ධාවනය කිරීමට අදහස් කරන අවස්තාවේදීය D. ප්රමුඛතාවය ලබා ගැනීමටය 51 / 110 වෙනත් වාහනයක් විසින් ඔබගේ වාහනය පසුකර යන අවස්ථාවකදී A. ඔබ පසුකර යාමට ඉඩදීමට කැමැත්තක් නොදක්වන්නේ නම් ඔබගේ වාහනයේ දකුණු පස සංඥා දැල්විය යුතුය B. ඔබගේ වාහනය අඩු ගියරයකට යොදා නතර කිරීමට සූදානම් විය යුතුය C. ඔබගේ වාහනය වේගය වැඩි නොකර පසුකරන්නාට ඔබගේ වාහනය පසුකර යාමට ඉඩදිය යුතුය D. ඔබ පසුකර යාමට ඉඩදීමට කැමැත්තක් නොදක්වන්නේනම් ඔබට වාහනයේ වේගය වැඩි කළ හැක 52 / 110 මං සන්ධි කොටුවක් සලකුණු කර ඇති ස්ථානයකදී A. ඔබ කෙලින්ම ඉදිරියට ගමන් කරන්නේ නම් ඔබට මං සන්ධි කොටුව තුලට ඇතුල්විය හැකිය B. දකුණට හැරවීමේදී හැර පිටවීමට ඇති මාර්ගය අවහිර නම් මංසන්ධි කොටුව තුලට ඇතුල් නොවිය යුතුය C. දකුණට හැරවීමට හැර ඕනෑම අවස්ථාවක දී ඔබට මං සන්ධි කොටුව තුලට ඇතුල්විට හැකිය D. ඕනෑම අවස්ථාවක ඔබට මං සන්ධි කොටුව තුලට ඇතුල්විය හැකිය 53 / 110 වාහනයක් නතර කර තැබිය හැකි ස්ථානයක් වන්නේ A. මං සන්ධියක සිට මීටර 25ක සීමාවෙන් පිටතය B. බස් රථ නැවතුමක සිට මීටර 20ක සීමාවෙන් පිටතය C. පාගමනින් මාරුවන ස්ථානයක දගර ප්රදේඝය හෝ එහි සිට පාගමනින් මාරුවන ස්ථානයක දගර ප්රදේශය හෝ එහි සිට මීටර 10ක සීමාවෙන් පිටතය D. ගිනි නිවන ජල නලයක සිට මීටර 10ක සීමාවෙන් පිටතය 54 / 110 ඔබ වෙනත් වාහනයකට ඉස්සර නොකළ යුත්තේ A. ආරෝග්ය ශාලාවක් ඉදිරියේදී හෝ එයට ළගාවන අවස්ථාවකදීය B. උසාවියක් ඉදිරියේදී හෝ ඊට ළගාවන අවස්ථාවකදීය C. මාර්ගය මත පිහිටා ඇති කඩඉරි නොකැපෙනසේය D. පදික මාරුවකදී හෝ එයට ළඟාවන අවස්තාවකදීය 55 / 110 ඔබගේ වාහනය මාර්ග අනතුරකට භාජනය වුවහොත් A. අනතුරට පත් වාහනය කඩිනමින් මාර්ගයෙන් ඉවත් කර පොලීසියට වාර්තා කළ යුතුය B. වාහනයේ පිහිටීම මාර්ගය මත සලකුණු කර අනතුරට පත් පුද්ගලයා රැගෙන යාම සදහා වාහනය පාවිච්චි කළහැක C. අනතුරට පත් වාහන පොලිස් නිලධාරියෙකු පැමිණෙන තුරු ඉවත් නොකළ යුතුය D. හැකි විගස වාහනය මාර්ගයෙන් ඉවතට ගෙන එහි කාර්මික දෝෂ තිබේදැයි පරික්ෂා කළ යුතුය 56 / 110 ඔබට වම්පසින් වාහනයක් පසුකර යා හැක්කේ A. ඔබ ඉදිරියෙන් ධාවනය වන වාහනය දකුණට හරවන බවට සංඥා දක්වා ඇති අවස්තාවකදීය B. ඔබ ඉදිරියෙන් ධාවනය වන වාහනය ඉතා අඩු වේගයකින් ධාවනය කරන අවස්තාවකදීය C. දකුණු පසින් ඉස්සර කිරීම ආරක්ෂාකාරී නොවන බව ඔබට හැඟී යන අවස්තාවකදීය D. ඔබට ප්රතිවිරුද්ධ දිශාවෙන් ඉතා අධික වාහන තදබදයක් පවතින අවස්තාවදීය 57 / 110 මත්පැන් හෝ මත්ද්රව්ය භාවිතා කර ඇති විටකදීය A. අනතුරක් වළක්වා ගැනීමට ගතවන කාලය වැඩිවේ B. අනතුරක් වළක්වා ගැනීමට ගතවන කාලය අඩුවේ C. අනතුරක් වළක්වා ගැනීමට කෙරෙහි බලපෑමක් නැත D. අනතුරක් වැලැක්වීමට ඇති හැකියාව වැඩි කරයි 58 / 110 රථවාහන නීති පිළිපදින විටදී ප්රමුඛත්වය දියයුතු නිවැරදි ආකාරය වනුයේ කුමක්ද? A. පොලිස් සංඥා, රථවාහන ආලෝක සංඥා, මාර්ග සංඥා, මාර්ගය මත පිහිටුවන සලකුණු B. මාර්ගය මත පිහිටුවන සංඥා, පොලිස් සංඥා, රතවාහන ආලෝක සංඥා, මාර්ග සංඥා C. මාර්ග සංඥා, මාර්ගය මත පිහිටුවන ඉරි, පොලිස් සංඥා, රත වාහන ආලෝක සංඥා D. රත වාහන ආලෝක සංඥා, මාර්ග සංඥා, මාර්ගය මත පිහිටුවන ඉරි, පොලිස් සංඥා 59 / 110 ජ්වලනය වන (නිවෙන දැල්වෙන) ප්රධාන ලාමු වලින් හැඟවෙන්නේ A. අන් අය ඔබ වෙනුවෙන් නතර වී සිටිය යුතු බවය B. ඔබ පැමිණෙන බවය C. ඔබට ප්රමුඛත්වය ලබාදිය යුතු බවය D. ඔබ සෙමින් ධාවනය වන වාහනයක් ඉස්සර කරන බවය 60 / 110 අධිවේගී මාර්ගය පරිහරණය සඳහා තහනම් කර නොමැති වනුයේ A. ත්රීවිල් රථ සඳහා B. ඉඩම් වාහන සඳහා C. මෝටර් සයිකල් සඳහා D. ලොරි සඳහා 61 / 110 ඔබ වාහනයක් පසු කර යාමට අදහස් කරන්නේ නම් ගත යුතු පළමුවැනි ක්රියා මාර්ගය කුමක්ද? A. වාහනය නිවැරදි මං තීරුවට ගැනීම B. සංඥා යෙදීම C. නිරීක්ෂණය කිරීම D. අවස්තාවට ගැළපෙන පරිදි වේගය පාලනය කිරීම 62 / 110 වාහනයක් නතර කිරීමේදී නැවැත්වීමේ දුර ලෙස හදුන්වන්නේ A. සිතීමේ දුරෙහි සහ තිරිංග යෙදීමේ දුර යන දෙකෙන් අඩු කරයි B. සිතීමේ දුරෙහි සහ තිරිංග දුරෙහි වෙනසයි C. සිතීමේ දුරෙහි සහ තිරිංග යෙදීමේ දුරෙහි එකතුවයි D. සිතීමේ දුරෙහි සහ තිරිංග යෙදීමේ දුර යන දෙකෙන් වැඩි දුරයි 63 / 110 ඔබ වාහනය පදවාගෙන යන අවස්ථවක ඉදිරියේ මාර්ගය අයිනේ බස් රථයක් නතර කර මගීන් බසිමින් සිට නම් ඔබ කල යුත්තේ A. මගීන් පාර මාරු වීමට ප්රථම හැකි ඉක්මනින් බස් රථය ඉස්සර කර යෑමය B. බස් රථය පසුපසින් ඔබද නතර කර සිටිමයි C. මගීන් මාරුවේ යැයි බලාපොරොත්තුවෙන් නතර කර ගැනීමට හැකි වන සේ වේගය අඩු කර ධාවනය කිරීමයි D. නතර කර ඇති වාහන ගැන සැලකිලිමත්වීම අවශ්ය නැත 64 / 110 ඔබ වාහනය පදවාගෙන යන අවස්ථවකදී ඉදිරියේ රථ වාහන ආලෝක සංඥා සහිත මං සන්දියක් බවදැනගත් විට A. සෑම අවස්ථාවකදීම සංඥා ලාම්පු වලට අවනතව ධාවනය කළ යුතුය B. මංසන්දිය අසලදී නතර කර ගැනීමට සූදනම් විය යුතුය C. ඉදිරියෙන් ගමන් කරන වාහයනයට කරන දේ තමාද කළ යුතුය D. වේගය වැඩි කර ඉක්මණින් මංසන්දිය පසු කළ යුතුවේ 65 / 110 ඔබ වාහනය පදවාගෙන යන අවස්ථවකදී ඉදිරියේ රථ වාහන ආලෝක සංඥා සහිත මං සන්දියක් බවදැනගත් විට A. සෑම අවස්ථාවකදීම සංඥා ලාම්පු වලට අවනතව ධාවනය කළ යුතුය B. මංසන්දිය අසලදී නතර කර ගැනීමට සූදනම් විය යුතුය C. ඉදිරියෙන් ගමන් කරන වාහයනයට කරන දේ තමාද කළ යුතුය D. වේගය වැඩි කර ඉක්මණින් මංසන්දිය පසු කළ යුතුවේ 66 / 110 රාත්රී කාලයේදී වාහනයක් ධාවනය කිරීමේදී A. වාහන තදබදය අඩු නිසා වේගයෙන් ධාවනය කළ හැකිය B. පෙනීම සීමාසහිත බැවින් වඩා සුපරීක්ෂාකාරීව ධාවනය කල යුතුය C. ප්රධාන පහන් හොදින් ඇති විට සැලකිලිමත්වීම අවශ්ය නැත D. වාහනයේ නලාව හැකි පමණ පාවිච්චි කල යුතුය 67 / 110 සංඥා එළි සහිත මංසන්දියකදී පොලිස් නිළධාරී මහතකු වාහන පාලනය කරයි නම්, ඔබ දැනගත් ක්රියා කළ යුත්තේ A. පොලිස් නිලදාරි මහතාගේ අන අනුවය B. සංඥා එලියෙන් දැක්වෙන අණ පරිදිය C. ඔබට රිසි පරිදිය D. දකුණට හැරවීමේදී පමණක් පොලිස් නිලදාරි මහතාගේ අණට අවනත විය යුතුය 68 / 110 ඔබ පදවන වාහනයට අතරමගදී ආපදාවකට ලක් වුවහොත් ඔබ කල යුත්තේ A. වාහනයේ පහන් දල්වා නතර කළ හැක B. ආපදාවකට ලක්වූ තැනම නතර කිරීමයි C. හැකිතාක් දුරට වාහනය ධාවනය කර යාමය D. හැකි උපරිම මට්ටමින් මාර්ගය අවහිර නොවන පරිදි වාහනය නතර කිරීමයි 69 / 110 වැසි සහිත කාලගුණයක් ඇති අවස්ථාවක, වාහනය පදවන විටදී සෑම විටම කළ යුත්තේ A. අඩු ගියරයක හෙමින් පැදවීමයි B. වැඩි ගියරයක වේගයෙන් පැදවීමයි C. වැඩි ගියරයක හෙමින් පැදවීමයි D. වාහනයේ ටයර් හොදින් ඇති විට සැලකිලිමත්වීම අවශ්ය නැත 70 / 110 බෑවුම් සහිත මාර්ගයක වාහනය ධාවනය කිරීමේදී A. අඩු ගියරයක පැදවිය යුතුය B. වැඩි ගියරයක පැදවිය යුතුය C. ගියර් නොමැතිව (නියුට්රල්) තත්වයේ පැදවිය යුතුය D. හැකි තරම් වේගය ගත යුතුයි 71 / 110 තැනිතලා බිමක වාහන නවතා තැබිමේදී ඔබ කළ යුතු වැදගත් කාරණයක් වන්නේ A. නවතා තැබිමේ තිරිංග නිසි පරිදි යෙදීමයි B. දිවා කාලයේ වුවද නැවතුම් පහන් දල්වා තැබිමයි C. ඉදිරි රෝද දකුණට හරවා නවතා තැබිමයි D. දොර අගුලූ හොදින් වසා තැබිමයි 72 / 110 අවදානම් හැගවීමේ පහන් දැල්විය යුත්තේ A. හතර මං සංදියකදී ඉදිරියට ගමන් කරන විටය B. අවදානම් ස්ථානයකදී වාහනයක් ඉස්සර කරන විටය C. මහා මාර්ගයේ අපදාවකට ලක් වූ වාහනයක් නවතා තබන විටදීය D. වාහනයක් රෝගී පුද්ගලයන් ගෙන යන අවස්ථායකදී 73 / 110 මෝටර් රථයකට ඉන්ධන පිරවීමේදී A. වාහනයේ එන්ජිම පණ ගන්වා තිබියදී ඉන්ධන පිරවිය යුතුය B. ඉන්ධන පුරවන අවස්ථාවේදී එන්ජිම නවතා තැබිය යුතුය C. එන්ජිමේ තෙල් නියමිත ප්රමාණයට ඇත්දැයි අනිවාර්යයෙන් පරික්ෂා කළ යුතුය D. ඉන්ධන ලබා ගැනීමේදී එන්ජිම ගන සැලකිලිමත් වීම අවශ්ය නැත 74 / 110 නව අංක තහඩු ක්රමය යටතේ ලබා දෙනු ලබන වාහන අනන්යතා පත්රය(VIC) A. සෑම විටම වාහනය තුල තබා ගත යුතුය B. නිවසේ ආරක්ෂිත ස්ථානයක සුරක්ෂිත තැබිය යුතුය C. වාහනයේ අයිතිකරු ලග තබා ගත යුතුය D. අනන්යාතා පත්රය(VIC) පිළිබඳ සැලකිලිමත් වීම අවශ්ය නැත 75 / 110 ඔබ රාත්රී කාලයේදී වාහනයක් පදවා ගෙන යනවිට වෙනත් වාහනයක් ඉදිරියෙන් පැමිණෙන විට ඔබ විසින් කල යුත්තේ A. වාහනයේ ප්රධාන පහන් අවපාත කිරීමය B. වාහනයේ ප්රධාන පහන් නිවා දැමිමය C. වාහනයේ නාලාව ක්රියා කරවීමය D. ඉදිරි වාහනයේ පහන් අවපාත කලහොත් පමණක් පහන් අවපාත කල යුතුයි 76 / 110 ඉදිරියෙන් යන වාහනට ඉස්සර කිරීමට ඔබට අවශ්ය නම් A. ඉදිරි මාර්ගය පැහැදිලිව පෙනෙන්නේ දැයි පරීක්ෂා කළ යුතුයි B. මහා මාර්ගය ඉඩ තිබෙන ස්ථානයක් දැයි පරීක්ෂා කළ යුතුයි C. මහා මාර්ගය හොඳින් නිරීක්ෂණය කර ඉස්සර කිරීමට හැකි දැයි පරික්ෂා කර තීරණය කළ යුතුයි D. ඉදිරි වාහනයේ රියදුරු ඉස්සර කිරීමට සංඥා කළ විට එය කිරීම අවශ්ය නැත 77 / 110 ඔබ ඉදිරියේදී දකුණට හැරවිය යුතු නම් ගමන් කල යුත්තේ A. මාර්ගය වම් පස තීරුවේය B. දකුණු පැත්තට ගෙන යා යුතුය C. මර්ගයේ මධ්යම රේඛාවට ආසන්නතම ධාවන තීරුවේය D. තමා කැමති මං තීරුවක් භාවිතා කල හැක 78 / 110 ඔබ ඉදිරියේදී වම් පැත්තේ නතර කල යුතු බව දන්නේ නම් වාහනය ගමන් කරවිය යුත්තේ A. මංතීරු භාවිතා කිරීමට අවශ්ය නැත B. මාර්ගයේ මැද තීරුවේය C. මර්ගයේ දකුණු පැත්තේය D. මාර්ගයේ වම් පස තීරුවේය 79 / 110 අතුරු මාර්ගයකින් ප්රධාන මාර්ගයට ඔබ පිවිසෙන විට A. දකුණු පැත්ත බලා වාහන නොමැතිනම් මාර්ගයට ගැනීම සුදුසුය B. වම් පැත්ත බලා වාහන නොමැතිනම් මාර්ගයට ගැනීම සුදුසුය C. මර්ගයේ දෙපසම සාර්ථකව නිරීෂණය කිරීමෙන් පසු මාර්ගයට ගැනීම සුදුසුය. D. ප්රධාන පාරේ වාහන තදබදයක් නොමැතිනම් වමෙන් ඇතුලූවිය හැක 80 / 110 ඔබට පසු පසින් පැමිනෙණ වාහනයට ඔබව ඉස්සර කිරීමට අවශ්ය බව හැගී ගියොත් ඔබ විසින් කල යුතු වන්නේ A. වාහනයේ වේගය අඩු කර වම් පසින් ධාවනය කර ඉස්සර කිරීමට ඉඩ දීමයි B. වම් පස සිග්නල් ලාම්පු දල්වා ඔහුට යන ලෙස දැන්වීමයි C. වාහනය තවත් පාර මැදට ගෙන ඔහුට ඉස්සර වීමට ඉඩ නොදී ගමන් කිරීමට D. පසු පසින් එන වාහනය ගැන සැලකිලිමත්වීම අවශ්ය නැත 81 / 110 ඔබ වාහනය පදවාගෙන යන අවස්ථාවේ ඔබගේ ජංගම දුරකථනය නාද වුවහොත් A. එක් අතකින් සුක්කානම හසුරුවාගෙන අනෙක් අතින් දුරකථනය ගෙන ප්රතිචාර දැක්විය යුතුය B. දුරකථනයට ප්රතිචාර දැක්වීමට අවශ්ය නම් වාහනය අයින්කර නවතා තබා දුරකථනයට ප්රතිචාර දැක්විය යුතුය C. නාගරික ප්රදේශ වලදී පමනක් දුරකථනය ගෙන ප්රතිචාර දැක්විය නොහැක D. ජංගම දුරකථනය රැගෙන යාම නොකල යුතුය 82 / 110 ඔබ වාහනය පදවාගෙන යන අවස්ථවකදීම මාර්ගයේ ඉදිරියේ බාධකයක් නිසා වාහන පේළියක් එක් වාහනයක් පිටිපස්ස එක් එක් වාහන නතර කර තිබෙන විට ඔබ විසින් කළ යුත්තේ A. සියලූම වාහන ඉස්සර කර ගෙන ගොස් බාධකය ඇති තැනකට පිවිසීමයි B. මාර්ගයේ නතර වී ඇති අවසාන වාහනයට පසු පසින් නතර කර සිටිමයි C. නාලාව ශබ්ද කර තමාට ඉක්මනින් යා යුතු බව දැන්වීමයි D. විරුද්ධ දිශාවෙන් වාහන නොමැති නම් මාර්ගයේ දකුණු පැත්තෙන් ගමන් කල හැක 83 / 110 නාගරික සීමාව තුළ දී අනුමත උපරිම වේග සීමාවන් A. යතුරු පැදි, මෝටර් කාර්, ද්වි කාර්ය,වෙළද වාහන ත්රී රෝද රථය පිලිවෙලින් පැ.සැ. 50 පැ.සැ. 50 පැ.සැ. 40 B. යතුරු පැදි, මෝටර් කාර්, ද්වි කාර්ය,වෙළද වාහන ත්රී රෝද රථය පිලිවෙලින් පැ.කි.මී. 50 පැ.කි.මී.. 50 පැ.කි.මී. 40 C. සියලුම වාහන පැ.කි.මී 50 D. සියලුම වාහන සඳහා පැ.සැ. 50 කි 84 / 110 පදික මාරුවක් ඇති විට A. මීටර් 25 ක් ඇතුලත ඕනෑම ස්ථානයකින් පදිකයන්ට මාරුවිය හැක B. මීටර් 50 ක් ඇතුලත ඕනෑම ස්ථානයකින් පදිකයන්ට මාරුවිය නොහැක C. මීටර් 50 ක් ඇතුලත ඕනෑම ස්ථානයකින් පදිකයන්ට මාරුවිය හැක D. පදික මාරුව හරහා පමණක් පදිකයන්ට මාරුවිය හැක 85 / 110 රථ වාහන ආලෝක සංඥා වල කහ එලිය පමණක් දැල්වේ නම් A. ඊළගට කොළ පාට එලිය දැල්වෙන බැවින් යාමට සූදනම් විය යුතුය B. ඊළගට රතු පාට එලිය දැල්වෙන බැවින් නැවැත්විය විය යුතුය C. ඊළගට කොළ පාට එලිය දැල්වෙන බැවින් ඉදිරියට ගමන් කල යුතුය D. රතු එලිය වැටීමට ප්රථම වේගයෙන් ධාවනය කල යුතුය 86 / 110 රාත්රී කාලයේදී වාහනය නැවැත්වීම කල යුත්තේ A. වාහන ගමන් කරන දිශාවට මුහුණ ලා සිටින සේය B. වාහන ගමන් කරන දිශාවට පමණක් නැවැත්විය හැකිය C. ඔබට රිසි පරිදි නැවැත්විය හැක D. වාහන නැවැත්වීම සදහා වෙන් කල ස්ථානය පමණි 87 / 110 ඔබ ගමන් කරන මාර්ගයේ ඉදිරිය නොපෙනෙන වංගුවක් ඇතිවිට ඔබ කල යුත්තේ A. පැමිණි වේගයෙන්ම නලාව ශබ්ද කර ගෙන යාමය B. නතර කිරීමට බලාපොරොත්තුවෙන් වේගය අඩුකර වරක් නලාව ශබ්ද කර ගෙන යාමය C. වාහනයේ නලාව ශබ්ද නොකර වේගයෙන් යාමය D. වාහනයේ හැම විටම මාර්ගය මැදින් ගමන් කිරීමයි 88 / 110 රූප සටහනට අනුව වාහනයක් හන්දියකදී හැරවීමේදී “අ” ස්ථානයකදී A. සංඥාව දැක්විය යුතුය B. කණ්නාඩිය බැලිය යුතුය C. වේගය අඩුකල යුතුය D. වාහනය නැවැත්විය යුතුය 89 / 110 රූප සටහනට අනුව වාහනයක් හන්දියකදී හැරවීමේදී “ආ” ස්ථානයකදී A. කණ්නාඩිය බැලිය යුතුය B. සංඥාව දැක්විය යුතුය C. වේගය අඩුකළ යුතුය D. නලාව ශබ්ද කල යුතුය 90 / 110 රූප සටහනට අනුව වාහනයක් හන්දියකදී හැරවීමේදී “ඇ” ස්ථානයකදී A. කණ්නාඩිය බැලිය යුතුය B. සංඥාව දැක්විය යුතුය C. රථය නියමිත ධාවන තීරුවට හැරවිය යුතුය D. නලාව ශබ්ද කල යුතුය 91 / 110 වටරවුමක පිළිපැඳිය යුතු නීතිය වන්නේ A. වම් පසින් එන වාහන වලට ප්රමුඛත්වය දීමයි B. පොලිස් නිළධාරියෙකු පාලනය නොකරන්නේ නම් දකුණු පසින් පැමිණෙන වාහන වලට ඉඩ දීමයි C. ඉදිරිපසට හා දකුණට ඉඩදීමයි D. වමෙන් හා දකුණෙන් එන වාහන වලට ඉඩ දීමයි 92 / 110 වෙනත් වාහනයක් ඉස්සර කිරීමේදී පලමුව කළ යුත්තේ A. තමාගේ වේගය අඩු කිරිමය B. කන්ණාඩියෙන් පසු පස බැලීමය C. වාහනය දකුණ පසට ගැනීමයි D. වාහනයේ නලාව ශබ්ද කිරිමයි 93 / 110 රිය අනතුරක් පොලිස් ස්ථානයට වාර්ථා කිරිම සදහා දී ඇති කාල සීමාවේ උපරිමය A. පැය 12 B. පැය 24 C. පැය 36 D. පැය 48 94 / 110 රූප සටහනට අනුව “A” දැක්වෙන කඩ ඉරෙන් සදහන් කරන්නේ A. පාර හරහා ගමන් කිරීම තහනම් කල ආයත රේඛාවයි B. පාර මැද සලකුණු කර ඇති මධ්ය රේඛාවයි C. ධාවන තීරුව සලකුණු කර ඇති රේඛාවයි D. ඉදිරියෙන් මංසංධියක් ඇති බව දැන්වීමයි 95 / 110 රූප සටහනට අනුව “B” දැක්වෙන කඩ ඉරෙන් සදහන් කරන්නේ A. නවතිනු සංඥාවෙහි පිහිටුවන නැවතුම් රේඛාවයි B. මාර්ගය ඉඩදෙනු රේඛාවයි C. පදිකයින්ට මාරුවීම සදහා ඉඩදෙන රේඛාවයි D. මාර්ගය බෙදා ඇති රේඛාවයි 96 / 110 පාරේ මැද තනි සුදු ඉරක් ඇති විට A. සුදු ඉර කැපෙන සේ ඉස්සර කිරීම තහනම් B. දකුණට හැරවීම තහනම්ය C. මාර්ගය බෙදීමට ඉර යොදා ඇත D. වංගුවක අවධානම පෙන්වීම සදහා යොදාගෙන ඇත 97 / 110 පාරේ මැද එක ළගින් වු සුදු ඉරි දෙකක් ඇති විට A. දකුණට හැරවීමට හැකිය B. ඉස්සර කිරීමට පුළුවන C. දකුණට හැරවීමට හෝ ඉස්සර කිරීමට කල හැකිය D. ඉරි කැපෙන සේ ඉස්සර කිරීම හෝ දකුණට හැරවීම තහනම්ය 98 / 110 මෝටර් වාහනයක ඉදිරිපස බෆරය මත ලෝහමය ආරක්ෂිත වැටක් සවි කිරීම A. නීත්යානුකූල නොවේ B. හදිසි අනතුරකදී අනෙක් පාර්ශවයට සිදුවන හානිය වැඩිවේ C. රියදුරුගේ දර්ශනයට බාදා ඇතිවේ D. ඉදිරිපස බෆරය ගැලවීමට ඉඩ ඇත 99 / 110 රියදුරකු විසින් වාහනයක් පදවන සෑම විටම තම රියදුරු බල පත්රය තමා සංතකයේ තබා ගැනීම A. නීතිමය අවශ්යතාවකි B. ඡායා පිටපතක් තබා ගැනීම ප්රමාණවත් වේ C. අවශ්ය විටක ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි නිවසේ තබා ගැනීම වඩා ආරක්ෂාකාරී වේ D. නීතිමය අවශ්යතාවයක් නොවේ 100 / 110 වාහන නවතා තැබීමේදී ඔබ කලයුතු වැදගත් කාර්යයක් වන්නේ A. නවතා තැබීමේ තිරිංග නිසි පරිදි යෙදීමය B. දිවා කාලයේ වුවද නැවතුම් පහන් දල්වා තැබීම C. ඉදිරි රෝද සම්පූර්ණයෙන් වමට හරවා නවතා තැබීම D. වාහනයේ දොර අගුළු හොදින් වසා තැබීමයි 101 / 110 වාහනයක් ධාවනයේදී මීටර් පුවරුවේ රතු බල්බයක් දැල්වේ නම් A. වාහනය ගමනාන්තය දක්වා ප්රවේශමෙන් ධාවනය කිරීම සුදුසුය B. විශේෂ අවධානයක් යොමුකිරීම අවශ්ය නොවේ C. වාහනය වහාම නතර කර දෝෂය කුමක්දැයි තහවුරු කරගත යුතුය D. ආසන්නයේ ඇති ගරාජයකට ධාවනය කළ යුතුය 102 / 110 මහා මාර්ගයේ ධාවනයට සුදුසු වාහනයක් යනු A. වලංගු ආදායම් බලපත්රය හා රක්ෂණ සහතිකය පමණක් තිබිය යුතුය B. සුක්කානම තිරිංග හා ටයර් පමණක් මනා තත්වයෙන් තිබිය යුතුය C. රියදුරුට පාලනය කරගත හැකිනම් කුමන වාහනයක් වුවද ධාවනය කළ හැකිය D. එහි සියළුම අංග මනා කාර්මික තත්වයෙන් යුතු බව, රක්ෂණ සහතිකය හා ආදායම් බලපත්රය සමඟ අවශ්ය ලේඛන තිබිය යුතුය 103 / 110 ආලෝක සංඥා මඟින් පාලනය වන මංසන්ධි කොටුව සලකුණු කර ඇත්තේ A. මංසන්ධියෙන් දකුණට හැරවීම හැර ඕනෑම අවස්තාවක ඇතුලුවීමට B. මංසන්ධිය කෙරෙහි අවධානය වැඩි කිරීමට C. කොළ පැහැති ආලෝකය දැල්වුවත් මංසන්ධිය කොටුවෙන් පිටවීමට නොහැකිනම් දකුණට හරවන වාහන හැර අනිත් කිසිඳු වාහනයක් ඇතුලු නොකිරීමට D. මංසන්ධියක් නිතරම වාහන තදබද ඇති බව දැන්වීමට 104 / 110 ස්වංක්රීය ගියර නොවන වාහනයක් තැනිතලා බිමක ගමන් ආරම්භක ක්රියාවලියේ අවසාන මොහොතේදී දෙපා තිබිය යුතු අයුරු A. දකුණු පාදය බිම තහඩුවේ සහ වම් පාදය ක්ලච් පෙඩලයේ B. දකුණු පාදය ඇක්සලරේටරයේ සහ වම් පාදය ක්ලච් පෙඩලයේ C. දකුණු පාදය තිරිංග පෙඩලයේ සහ වම් පාදය ක්ලච් පෙඩලයේ D. දකුණු පාදය තිරිංග පෙඩලයේ සහ වම් පාදය බිම් තහඩුවේ 105 / 110 පහළට බෑවුමකදී පිටුපසට පදවන ස්වයංක්රීය නොවන වාහනයකදි දෙපා තිබිය යුතු ආකාර A. දකුණු පාදය බිම තහඩුවේ සහ වම් පාදය ක්ලච් පෙඩලයේ B. දකුණු පාදය තිරිංග පෙඩලයේ සහ වම් පාදය බිම් තහඩුවේ C. වම් පාදය ක්ලච් පෙඩලයේ සහ දකුණු පාදය ඇක්සලේටරයේ D. වම් පාදය ක්ලච් පෙඩලයේ සහ දකුණු පාදය තිරිංග පෙඩලයේ 106 / 110 ස්වයංක්රීය ගියර නොවන වාහනයක් සාමාන්ය තැනිතලා නිදහස් මාර්ගයේ ධාවනයේදී දෙපා තිබිය යුතු අයුරු A. වම් පාදය බිම් තහඩුවේ සහ දකුණු පාදය ඇක්සලේටරයේ B. වම් පාදය ක්ලච් පෙඩලයේ යාන්තමට සහ දකුණු පාදය ඇක්සලේටරයේ C. වම් පාදය තිරිංග පෙඩලයේ යාන්තමට සහ දකුණු පාදය ඇක්සලේටරයේ D. වම් පාදය ක්ලච් පෙඩලයේ සහ දකුණු පාදය තිරිංග පෙඩලයේ 107 / 110 ස්වයංක්රීය ගියර නොවන වාහනයක් මාර්ග තදබදය ඇති අවස්තාවක ධාවනයේදී දෙපා තිබිය යුතු ආකාරය A. වම් පාදය ක්ලච් පෙඩලයේ සහ දකුණු පාදය තිරිංග පෙඩලයේ යාන්තමට B. වම් පාදය බිම් තහඩුවේ සහ දකුණු පාදය ඇක්සලේටරයේ C. වම් පාදය ක්ලච් පෙඩලයේ යාන්තමට සහ දකුණු පාදය ඇක්ස්ලේටර් D. වම් පාදය බිම් තහඩුවේ සහ දකුණු පාදය තිරිංග පෙඩලයේ 108 / 110 වාහනයක් පසු කර යෑමේදී නිවැරදි ක්රියාමාර්ගය වනුයේ A. සංඥා යොදා මාර්ගය හොඳින් නිරීක්ෂණය කර වාහනය නිවැරදිව පාලනය කිරීමයි B. වාහනයේ වේගය වැඩිකර සංඥා යොදා මාර්ගය හොඳින් නිරීක්ෂණය කර වාහනය නිවැරදිව පාලනය කිරීම C. මාර්ගය හොඳින් නිරීක්ෂණය කර සංඥා යොදා වාහනය නිවැරදිව පාලනය කිරීමයි D. වාහනයේ වේගය අනුව ක්රියාවලිය වෙනස් වේ 109 / 110 ඔබ පදවන වාහනයේ බැටරිය ආරෝපනය (චාජ්) නොවන බවට දන්වන බල්බය එකවිට දැල්වුනේ නම් ඔබ විසින් මුලින්ම කළ යුත්තේ A. ඕල්ටර්නේටරයේ හෝ කර්කැවීමට ඇති බෙල්ටය පරීක්ෂා කළ යුතුය B. විලායක (ෆියුස්) පරීක්ෂා කළ යුතුය C. වාහනය නතර කර විදුලි කාර්මිකයෙකු රැගෙන ආ යුතුය D. වාහනයේ බැටරිය පරීක්ෂා කළ යුතුය 110 / 110 තිරිංග තෙල් භාවිතා කරන වාහනයක තිරිංග පැඩලය පහතටම බැසීමක් සිදුවේනම් ඉන් අදහස් වන්නේ A. බ්රේක් බයින්ඩ් (තිරිංග හිරවීමක්) ඇති බවය B. තිරිංග නිසි පරිදි ක්රියා කරන බවයි C. තිරිංග තෙල් කාන්දු වීමක් ඇති බවයි D. තිරිංග පැඩලයේ දෝෂයක් ඇති බවයි Your score isThe average score is 39% LinkedIn Facebook VKontakte 0% Restart quiz